About

About Me

ඔබේ ඉගෙනීමේ සැලැස්මට නව අර්ථයක් – Online අධ්‍යාපනයේ නව අත්දැකීමක්.

අපගේ අති නවීන Online අධ්‍යාපනික වේදිකාවන් සමඟ, ඔබට ඉගෙනුම පිළිබඳව සීමා රහිත අවස්ථා විවෘත වේ. බුද්ධිමත්, පරිශීලක-හිතකාමී සැලසුමක් මත පදනම්ව, අපගේ වෙබ් පිටුව හරහා ඔබට අන්තර්ක්‍රියාකාරී බහුමාධ්‍ය සම්පත්, සජීවී Online පන්ති කාමර සහ විශාල පහසුකම් වලට පිවිසිය හැකිය. නව යුගයක ඉගෙනුම් අත්දැකීමක් දැන් ඔබත් ලබා ගන්න.

ශිෂ්‍යයින්​ගේ අදහ​ස්

වසර ගණනක දිවයිනේ විශිෂ්ටතම ප්‍රතිඵල එකතුව
Student

බලෙන් කෙරෙව්වෙ... හැබැයි අද සතුටු වෙනවා ඉන්න තැන ගැන... අත ඇරපු සබ්ජෙට් එකක්... සර් මගෙ තුන් වෙනි ගුරුවරයා.... වගේම අවසාන කෙනා.... අවසාන කාලෙදි හම්බුනේ.. ඒකත් අහම්බෙන්.... හැබැයි ඒ මගෙ ලක් එක .... දැන් තමාහ් තේරෙන්නෙེ... සර් කුපිරියක්.... එකෙම්ම බ්‍රෑන්ඩ් එකක්.. එච්චරයි ❤😊 7 Reply

Student

සර් මට Ict හොදටම බැරුව හිටියේ, මට අහම්බෙන් සර්ව සෙට් උනේ 🥺 දෑන් මට Ict වලට බය නැතුව B එකකට යන්න පුලුවන් වෙන මට්ටමක ඉන්නවා ඒ වගේම මම දැන් කැමතිම විශය Ict ❤.සර්ගෙ Class එකට ආවට පස්සෙ මගෙ ජීවිතෙම වෙනස් උනා සර්, ගොඩාක් පිං සර් ඔයාට 🥺❤

Student

සර් ගොඩක් පින් සර් මගෙ ජිවිතෙ ගොඩ දාපු සර්ලා 3යි..නිස්සංක සර්,සොමේ සර් සහා ඉමල්ක සර්🙏🙏🙏🙏 සර්ට ගොඩක් පින් අතැරලා දාල තිබ්බ විශයකට බලාපොරොත්තුවක් දුන්නට

Student

It මෙලෝ සසරක් දැන්නැතුව අන්ත අසරන වෙලා ඉද්දි සර් හම්බඋනෙ..පේපර් ක්ලාස් එක ගින්දර..ලොකු ලොකු සර්ලා කැලෙ..කියන දෙ ෆට්ටටම තේරෙනව..සර්ගෙ විවරන ෆට්ට .බය නැතුව යන්නලා..highly recommend එකෙම්ම ගොඩ ගියෑකි

Student

නියම විශ්ලේෂණයක් එක්ක සුපිරිම විදිහට මොලේට කා වදින්නම තේරෙන විදිහටම කියල දෙන මං දැකපු අලුත් පරම්පරාවෙන් බිහි වූ එකම ගුරුවරයා. සෙට් උනොත් ICT ගේමක් නෑ ඉතින්. ICT බය ගෑවිලාවත් නෑ දැන් නම්. A එකක් නම් 100% ක් ශුවර්. ❤❤

error: Content is protected !!