Yuresh Imalka

Yuresh Imalka

Free Lessons
Online Class
A/L Revision
2022
ලංකාවටම online
2025 A/L
Students Online
0 +

කාණ්ඩය අනුව පාඨමාලාව තෝරාගන්න

2025 A/L Theory

20+ Lessons Available

2026 A/L Theory

20+ Lessons Available

2027 A/L Theory

20+ Lessons Available

2026 A/L Revision

20+ Lessons Available

2027 A/L Revision

20+ Lessons Available

Tutes

10+ Tutes Available

Free Lessons

20+ Lessons Available

කාණ්ඩය අනුව පාඨමාලාව තෝරාගන්න

2025 A/L Theory

20+ Lessons Available

2025 A/L Revision

2500/=

2025 A/L Speed Revision

2800/=

2025 A/L Master Class

3000/=

Full Paper Class

1500/=

2026 A/L Theory

20+ Lessons Available

2027 A/L Theory

20+ Lessons Available

2026 A/L Revision

20+ Lessons Available

2027 A/L Revision

20+ Lessons Available

Final Mission Program 2025

20+ Lessons Available

F To C Program 2025

20+ Lessons Available

Tutes

10+ Tutes Available

Past Papers

Free Pdf

Free Lessons

20+ Lessons Available

Join Our WhatsApp Channel

Get Our Latest Class Updates

Submit Your Payment

WhatsApp Us - 0761237051

Login / Register

To Get Access Classes

නොමිලේ නැරඹිය හැකි පාඩම්

No Course Found
No Course Found

ශිෂ්‍යයින්​ගේ අදහ​ස්

වසර ගණනක දිවයිනේ විශිෂ්ටතම ප්‍රතිඵල එකතුව
Student

බලෙන් කෙරෙව්වෙ... හැබැයි අද සතුටු වෙනවා ඉන්න තැන ගැන... අත ඇරපු සබ්ජෙට් එකක්... සර් මගෙ තුන් වෙනි ගුරුවරයා.... වගේම අවසාන කෙනා.... අවසාන කාලෙදි හම්බුනේ.. ඒකත් අහම්බෙන්.... හැබැයි ඒ මගෙ ලක් එක .... දැන් තමාහ් තේරෙන්නෙེ... සර් කුපිරියක්.... එකෙම්ම බ්‍රෑන්ඩ් එකක්.. එච්චරයි ❤😊 7 Reply

Student

සර් මට Ict හොදටම බැරුව හිටියේ, මට අහම්බෙන් සර්ව සෙට් උනේ 🥺 දෑන් මට Ict වලට බය නැතුව B එකකට යන්න පුලුවන් වෙන මට්ටමක ඉන්නවා ඒ වගේම මම දැන් කැමතිම විශය Ict ❤.සර්ගෙ Class එකට ආවට පස්සෙ මගෙ ජීවිතෙම වෙනස් උනා සර්, ගොඩාක් පිං සර් ඔයාට 🥺❤

Student

සර් ගොඩක් පින් සර් මගෙ ජිවිතෙ ගොඩ දාපු සර්ලා 3යි..නිස්සංක සර්,සොමේ සර් සහා ඉමල්ක සර්🙏🙏🙏🙏 සර්ට ගොඩක් පින් අතැරලා දාල තිබ්බ විශයකට බලාපොරොත්තුවක් දුන්නට

Student

It මෙලෝ සසරක් දැන්නැතුව අන්ත අසරන වෙලා ඉද්දි සර් හම්බඋනෙ..පේපර් ක්ලාස් එක ගින්දර..ලොකු ලොකු සර්ලා කැලෙ..කියන දෙ ෆට්ටටම තේරෙනව..සර්ගෙ විවරන ෆට්ට .බය නැතුව යන්නලා..highly recommend එකෙම්ම ගොඩ ගියෑකි

Student

නියම විශ්ලේෂණයක් එක්ක සුපිරිම විදිහට මොලේට කා වදින්නම තේරෙන විදිහටම කියල දෙන මං දැකපු අලුත් පරම්පරාවෙන් බිහි වූ එකම ගුරුවරයා. සෙට් උනොත් ICT ගේමක් නෑ ඉතින්. ICT බය ගෑවිලාවත් නෑ දැන් නම්. A එකක් නම් 100% ක් ශුවර්. ❤❤

Student

Ict කියන එක පෙල් කියල හිතන් හිටපු මට.ict කියද්දිමුත් එපා වෙන මට සර් දැනට හම්බවෙලා මාස 4ක් වගෙ චුටි කාලයක් වෙන්නෙ.සර් තිතටම පාඩම් ටික මොලෙටම වැද්දුවා සර්ගෙ එ කැපකිරිමට A/L ICT වලදි අනිවාර්යයෙන්ම සාදාරනයක් කරල දෙනව..2025/2026 නංගිලා මල්ලිලාටත් කියනව වරෙල්ලා පොඩ්ඩක් ඇවිත් එකපාරක් බලන්න ඔයාලටම තෙරෙයි එතනින් එහාට මම මුකුත් කියන් නැ

Student

😢 aththatama sir deiyek hamogema jeewitha wenas karapu ict walata adare kaanna kiyala deepu epa wela thibba subject ekak balen ugannapu sirta godak pin Scl ekenuth apiwa atha arala dala iddi mata ahamben hambunu better and best ma clz eka❤

Student

IT subject එක fail වෙයි කියල බයේ හිටිය අපිට හරි ලේසියෙන් A එකක් ගන්න පුළුවන් මට්ටමට පොඩි කාලෙකින් සර් යැව්වා 😍. දැන්නම් A එකක් ශුවර්. ❤🥰 Thnk you so much sir 💗💗

Student

අතැරලා තිබ්බෙ මං ICT .අනිත් දෙකම මට අවුලක් තිබ්බෙ නැ. සර් මාර ගැම්මකින් ඔලුවට දා ගන්න ඕන, subject එකේ ඕනම කරන ටික හරියටම ක්ලාස් එකෙදි කියල දෙනව. Paper discussion එක මං හිතන්නැ වෙන කොහෙවත් මෙච්චර පිලිවෙල ඇති කියලා. ගොඩක් පිං සර්...

Student

Ict කියන එක පෙල් කියල හිතන් හිටපු මට.ict කියද්දිමුත් එපා වෙන මට සර් දැනට හම්බවෙලා මාස 4ක් වගෙ චුටි කාලයක් වෙන්නෙ.සර් තිතටම පාඩම් ටික මොලෙටම වැද්දුවා සර්ගෙ එ කැපකිරිමට A/L ICT වලදි අනිවාර්යයෙන්ම සාදාරනයක් කරල දෙනව

Online අධ්‍යාපනයේ නූතන අත්දැකීම වෙත පිවිසෙන්න

Join in Your Live Course Today

SINCE

2023

vta.webp
students.webp
ManuelRuizMartinez_FilipineWoman_025.webp
3TGW9UD.webp
avatar-1.png

2025 Revision සඳහා දැන් ලියාපදිංචිව සිටින ශිෂ්‍යයන්ගේ විශාල පිරිසක් – ඔබත් එකතු වන්න!

ඔබේ ඉගෙනීමේ සැලැස්මට නව අර්ථයක් – Online අධ්‍යාපනයේ නව අත්දැකීමක්.

අපගේ අති නවීන Online අධ්‍යාපනික වේදිකාවන් සමඟ, ඔබට ඉගෙනුම පිළිබඳව සීමා රහිත අවස්ථා විවෘත වේ. බුද්ධිමත්, පරිශීලක-හිතකාමී සැලසුමක් මත පදනම්ව, අපගේ වෙබ් පිටුව හරහා ඔබට අන්තර්ක්‍රියාකාරී බහුමාධ්‍ය සම්පත්, සජීවී Online පන්ති කාමර සහ විශාල පහසුකම් වලට පිවිසිය හැකිය. නව යුගයක ඉගෙනුම් අත්දැකීමක් දැන් ඔබත් ලබා ගන්න.

නිතර අහන ප්‍රශ්ණ

Far far away, behind the word mountains, far from the countries Vokalia and Consonantia, there live the blind texts. Separated they live in Bookmarksgrove right at the coast

Far far away, behind the word mountains, far from the countries Vokalia and Consonantia, there live the blind texts. Separated they live in Bookmarksgrove right at the coast

Far far away, behind the word mountains, far from the countries Vokalia and Consonantia, there live the blind texts. Separated they live in Bookmarksgrove right at the coast

POSITIVE FEEDBACK
0 k
error: Content is protected !!