Yuresh Imalka
Teacher
අපගේ අති නවීන Online අධ්‍යාපනික වේදිකාවන් සමඟ, ඔබට ඉගෙනුම පිළිබඳව සීමා රහිත අවස්ථා විවෘත වේ. බුද්ධිමත්, පරිශීලක-හිතකාමී සැලසුමක් මත පදනම්ව, අපගේ වෙබ් පිටුව හරහා ඔබට අන්තර්ක්‍රියාකාරී බහුමාධ්‍ය සම්පත්, සජීවී Online පන්ති කාමර සහ විශාල පහසුකම් වලට පිවිසිය හැකිය. නව යුගයක ඉගෙනුම් අත්දැකීමක් දැන් ඔබත් ලබා ගන්න.
බලෙන් කෙරෙව්වෙ... හැබැයි අද සතුටු වෙනවා ඉන්න තැන ගැන... අත ඇරපු සබ්ජෙට් එකක්... සර් මගෙ තුන් වෙනි ගුරුවරයා.... වගේම අවසාන කෙනා.... අවසාන කාලෙදි හම්බුනේ.. ඒකත් අහම්බෙන්.... හැබැයි ඒ මගෙ ලක් එක .... දැන් තමාහ් තේරෙන්නෙེ... සර් කුපිරියක්.... එකෙම්ම බ්‍රෑන්ඩ් එකක්.. එච්චරයි ❤😊 7 Reply